"Iwum Pihum (ඉවුම් පිහුම්)" segít főzni Srí Lanka-i szingaléz Foods és csakúgy, mint idegen Foods segítségével natív szingaléz nyelv. Ezzel Iwum Pihum szingaléz alkalmazás gyors és egyszerű tippeket, akkor csökkentheti a főzési időt és megtudhatja, hogyan kell elkészíteni az egészséges táplálkozás perceken belül. Minden recept egyszerű összetevők, amelyek könnyen hozzáférhető és olcsó.
Ha érdekes a tanulás, hogyan kell főzni egészséges és mégis egyszerű receptek, akkor a megfelelő helyen.
JEGYZET:
# Ez az alkalmazás tartalmazza 800+ ingyenes recepteket. Ezért kérjük, legyen türelemmel, amíg az alkalmazás indítása az első alkalommal, mivel lehet, hogy néhány perc alatt tölti be a tartalmat. Sokkal jobb, ha újra lehet indítani az alkalmazás után az első telepítést. Ez megoldja az alacsony minőségű kép probléma.
# Mobilkészüléke kell tartalmaznia szingaléz nyelv (szingaléz Unicode), hogy használja ezt az alkalmazást.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet කරලා (Adatok කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com